විදුලිය විසන්ධි වීමකින් සිදුවූ මහා විනාශය
By Sithumi
බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද, තරුණ ව්‍යාපාර ගම්මානයට ඊයේ (07) රාත්‍රියේ විදුලිය විසන්ධි වූ අවස්ථාවේ වන අලි කඩාවැදී තිබුණි.
එලෙස කඩාවැදුණු වන අලි ගම්වැසියන්ගේ බඩඉරිඟු වගාවන්ට දැඩි හානි සිදුකර ඇත. වන අලි මෙලෙස ගම්වැදීමට අවස්ථාව සැලසී තිබුණේ විදුලිය විසන්ධි වූ අවස්ථාවේ ගම්මානය වටා තිබුණු විදුලිවැට අක්‍රීයවීම හේතුවෙනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |