මදි නොකියන්නම.. දිවයින පුරා අද කරන්ට් එක කැපෙයි?..

Report

ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අද (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදු කරන්නේ ද සම්බන්ධයෙන් උදෑසන සදහන් කරන බවයි.

මේ වන විට නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරමින් සිටි.

රාජ්‍ය සේවකයින්ට රු. 20,000 කට නොවැඩි වැටුප් වැඩි වීමක්.. වැටුප් විෂමතාවය?.

රාජ්‍ය සේවකයින්ට රු. 20,000 කට නොවැඩි වැටුප් වැඩි වීමක්.. වැටුප් විෂමතාවය?.

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

රු.2,000ක වැටුප් වැඩි වීමක්..

ඒ හේතුවෙන් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, පසුගිය ඉරිදා දින දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය විය.

ඒ බැවින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි විය.

You May Like This Video👇