සුළු මොහොතකට පෙර තවත් වෙඩිතැබීමක්
වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම අසල පිහිටි උත්සව ශාලාවකට අද (23) දින රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර ඇත.
මෙසේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ කුඩා දරුවෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ උත්සව ශාලාවකට බව සඳහන්.
එමෙන්ම සිද්ධියෙන් සිදු වූ ජීවිත හානි හෝ තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව වාර්තා වේ.
කෙසේ වෙතත් වත්තල පොලිසිය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.