දෙමටගොඩත් රත් කරමින් වෙඩි තැබීමක් - තුවාල ලැබූ එක් අයෙක් කොළඹ ජාතික රෝහලට

Report

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව තොරතුරු වාර්තා වූයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙසේ වෙඩි තබා ඇති බවයි.

එමෙන්ම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සඳහන්.

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

ලංකාවම ගිනියම් වෙයි - සූදානම් වන්න - දවස පුරා වලංගු නිවේදනයක්

ලංකාවම ගිනියම් වෙයි - සූදානම් වන්න - දවස පුරා වලංගු නිවේදනයක්