විදුලි ගාස්තු 18.3%කින් ඉහළට?

Report

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය දිනවල රජය විවිධ ප්‍රකාශයන් සිදු කළා.ඒ අනුව,

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබේ.

මොහුව දන්නවනම් පොලිසියට කියන්න

මොහුව දන්නවනම් පොලිසියට කියන්න

කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැත. ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පැවසීය.

විදුලි ගාස්තු ඉහළ නොදමන්නේ නම් මීළඟ IMF වාරිකය ප්‍රමාද වන බවටත් සඳහන්.

Gallery