විදුලි ගැටලුව විසදෙයි..? ඉන්ධන බලාගාර තුනකට සැපයේ..

Srilanka Electrasity
By Sithumi Mar 26, 2022 12:15 PM GMT
Sithumi

Sithumi

Report

විදුලි බලාගාර 3ක් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කෙරවලපිටිය, කැලණිතිස්ස සහ සොජිට්ස් යන විදුලි බලාගාර සඳහා එලෙස ඉන්ධන මෙට්‍රික් ටොන් 5,800ක තොගයක් ලබාදී තිබේ.