විදුලි ඉංජිනේරුවරුන්ගෙන් විශේෂ නිවේදනයක්..රටටම රතු එළියක්.

Sri Lanka Electric Bord Picketing
By Aruna Nov 26, 2021 03:05 AM GMT
Aruna

Aruna

Report

යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමෙරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිව සහ විදුලිබල කේෂත්‍රයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ දහවල් 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භක පියවරක් පමණක් බවත්, තවත් පියවර 2ක් සිය සංගමය සතුව පවතින බවත්, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now