විදුලි බිල අඩු කිරීම ගැන දුක්බර ආරංචියක්..හදිසියේ සිදු වූ දේ මෙන්න..

Report

පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට අදාළ නිවැරදි තොරතුරු කාලෝචිත ලෙස සම්පාදනය කිරීමට නොහැකි වීම නිසා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබත් මේෂ,වෘෂභ,මිථුන සහ ධනු ලග්නයේ අයනම් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..

ඔබත් මේෂ,වෘෂභ,මිථුන සහ ධනු ලග්නයේ අයනම් දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..


කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය සහතික වී ඇත්තේ, අදාළ ක්‍රියාවලිය කඩිනම් කර විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන බවටයි.

මහජන උපයෝගිතා කොමිසම කියා සිටියේ, අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් යෝජනාව ඉදිරිපත් කිරීමේ කාලසීමාව මේ ආකාරයෙන් දෙවරක් දීර්ඝ කළ බවයි.

දිවයින පුරා සියලුම පාසල්වලට හෙට නිවාඩු දෙන බවට පැතිර යන ආරංචිය ගැන විශේෂ දැනුම්දීමක්..

දිවයින පුරා සියලුම පාසල්වලට හෙට නිවාඩු දෙන බවට පැතිර යන ආරංචිය ගැන විශේෂ දැනුම්දීමක්..