දිවයින පුරා සියලුම පාසල්වලට හෙට නිවාඩු දෙන බවට පැතිර යන ආරංචිය ගැන විශේෂ දැනුම්දීමක්..

Report

දිවයින පුරා ඇති සියලුම පාසල්වලට හෙට (22) දිනයේ නිවාඩු ලබාදෙන බව පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් පැතිර යමින් පවතිනවා.

මීට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් එලෙස ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය වූවක් බව දන්වා තිබේ.

වාහන ආනයනය ගැන රටටම සතුටුදායක ආරංචියක්..කරන්න යන විශේෂ දේ මෙන්න..

වාහන ආනයනය ගැන රටටම සතුටුදායක ආරංචියක්..කරන්න යන විශේෂ දේ මෙන්න..


මේ අනුව හෙට දිනයේ සාමාන්‍ය පරිදි පාසල් පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශය දන්වා ඇත්තේ.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බවයි.

දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට ජනපතිගෙන් සුබම සුබ ආරංචියක්..ජුනි මුල් සතියේ සිට ලැබෙන දේ මෙන්න.

දිවයින පුරා සියලුම පාසල් සිසුන්ට ජනපතිගෙන් සුබම සුබ ආරංචියක්..ජුනි මුල් සතියේ සිට ලැබෙන දේ මෙන්න.