පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!

Report

 2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 207, 134 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.

එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 173,382ක් ලබාගෙන ඇත.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 60,719ක් පමණී.

වැඩි විස්තර පහතින්,

පුත්තලම දිස්ත්‍රික්කය - හලාවත මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE)

පුත්තලම දිස්ත්‍රික්කය - හලාවත මැතිවරණ බල ප්‍රදේශය..(UPDATE)