පුංචි ඡන්දයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Report

 පළාත් පාලන ආයතන ඡන්දය සඳහා භාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමට එරෙහිව අධිකරණයේ ක්‍රියාමාර්ග ගෙන තිබේනම් එම පෙත්සම් වල හා නඩු තීන්දුවල පිටපත් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාල වෙත ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම පවසනවා.

අදාළ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ බලයලත් නියෝජිතයන් හා ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත මැතිවරණ කොමිසම මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන වලට අදාළ ඡන්ද විමසීම ලබන මස 06 වනදා පැවැත්වීමට නියමිතයි. 

අභ්‍යවකාශයට ගිය කාන්තාවන් 6ට වෙච්චි දේ

අභ්‍යවකාශයට ගිය කාන්තාවන් 6ට වෙච්චි දේ