ළඟ ළඟ එන.. උත්සව සමයේ බිත්තර වලට මොකක් වෙයි ද?. නැතුවම බෑනේ.. එතකොට දැන් මිල..
Healthy Food Recipes
Sri lanka Food Recipes
Egg
Latest Headlines
By krishani
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සංගමය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තරම් බිත්තර තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.
හැමෝටම ප්‍රශ්නයක් වුණ, කථානායකගේ ආචාර්ය උපාධිය.. අශෝක කාර්මික නිළධාරියෙක්.. වැඩ වරදී ද?. හිර දඬුවම අවු.7යි?..(VIDEO)
නොඉවසිල්ලෙන් ගන්න බලන් ඉන්න, රජයෙන් දෙන දීමනාව හෙට බැංකු ගිණුම්වලට.. ගන්න පුලුවන් මෙන්න මෙහෙම.. (PHOTO)
එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 35 ත් 36 ත් අතර පවතින බවයි.
කෙසේ වෙතත්, එළඹෙන උත්සව සමයේ සැපයුම සහ ඉල්ලුම අනුව බිත්තර මිල තීරණය වනු ඇත.
මෙම කාලය තුළ බිත්තරයක මිල රුපියල් 45ක් ලෙස පවත්වා ගැනීම තම අරමුණ බව ද එම සංගමය ප්‍රකාශ කළේ ය.
එමෙන්ම, සහල් සහ බඩඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.
මීට අමතරව, කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බවත්, වෙළඳපොළට කුකුළු මස් අඛණ්ඩව සැපයීම සහතික කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවත් ඔහු සදහන් කළේ ය.
You May Like This Video👇
.