නොඉවසිල්ලෙන් ගන්න බලන් ඉන්න, රජයෙන් දෙන දීමනාව හෙට බැංකු ගිණුම්වලට.. ගන්න පුලුවන් මෙන්න මෙහෙම.. (PHOTO)

Report

දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව 2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා එනම් හෙට දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවට දැනුම් දී තිබෙනවා.

එම දැනුම්දීම සිදුකර ඇත්තේ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ය.

උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය ආයෙත්?. එතකොට.. දෙසැම්බර් 16 කරන්න යන දෙය මෙන්න..

උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය ආයෙත්?. එතකොට.. දෙසැම්බර් 16 කරන්න යන දෙය මෙන්න..

ලිපි දෙකක්?. රාජ්‍ය සේවක දීමනාවක් අඩු කරලා.. මොකක්ද ඒ වෙලා තියෙන්නේ.. ලැබුණ ආරංචිය මෙන්න..

ලිපි දෙකක්?. රාජ්‍ය සේවක දීමනාවක් අඩු කරලා.. මොකක්ද ඒ වෙලා තියෙන්නේ.. ලැබුණ ආරංචිය මෙන්න..

ඒ අනුව රු. 11,024,310,500.00 (එකොලොස් බිලියන විසි හතර මිලියන තුන්සිය දස දහස් පන්සියය) ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,707,311 (දාහත් ලක්ෂ හත්දහස් තුන්සිය එකොළහක්) වන අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, සියළුම ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මස 13 වන දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව ද සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

.

Gallery