බදු අඩු වුන බිත්තරත් පිරිසකට සීමා වෙයි.

Ranjith Siyambalapitiya Sri Lanka Sri Lanka Food Crisis
By krishani Feb 27, 2023 08:35 AM GMT
krishani

krishani

Report

බිත්තර ආනයනය කිරීමේ දී පනවා තිබූ ආනයන බදු පසුගියදා අඩු කළ ද, එය අදාළ වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහා පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

එසේ ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට ලබාදෙන බවත් සහ ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join