බිත්තර මිල සීග්‍රයෙන් පහළ බසී..නව මිල ගණන් මෙන්න.

Hatton Business Eggs Vegetable market
By Aruna Feb 15, 2022 07:04 AM GMT
Aruna

Aruna

Report

පසුගිය දවස්වල රුපියල් 28 සහ 30 දක්වා ඉහළගොස් තිබූ බදුල්ලේ බිත්තර මිළ මේ දිනවල පහත බැස තිබෙනවා.

මෙහිදී එක බිත්තරයක් මිලදි ගන්නේනම් රුපියල් 18 දක්වාද, බිත්තර 10 ක් මිලදී ගන්නේනම් රුපියල් 16 දක්වාද පහත බැස තිබේ .

ඒ අනුව බදුල්ලේ බිත්තර වෙළඳසැලකදී අද(15දා) ගත් ඡායාරූපයක් මෙහි දැක්වේ .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery