බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

Report

අපි හැමෝම බිත්තර අනුභව කරනවා නේ?.

ඉතිම් බිත්තර කියලා කියන්නේ ශරීරයට ගුණ දායක ප්‍රෝටීනයක් කීවොත් නිවැරදි.

බිත්තර, ඩයට් කරන අය වගේම ඇග හදන අය අනිවාර්යෙන්ම ආහාරයට ගන්න දෙයක්.

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

බිත්තර සමහර අය අමුවෙන්ම ආහාරයට ගන්නවා.

නමුත් බොහෝ දෙනෙක් බිත්තර කන්නේ බැදලා හෝ තම්බලා.

ඒ නිසාම අද අපි ඔබට කියන්න යන්නේ බිත්තර කන්න හොදම විදිය ගැන.

ඒ තමයි.. සාමාන්‍ය බිත්තරයක ප්‍රෝටීන් ගාන 6ක් වගේ තියෙනවා.

බිත්තර ඔබ කොහොම කෑවත් බිත්තර වල තිබෙන ප්‍රෝටීන් ගාන වෙනස් වෙන්නේ නෑ.

මේ ගැන සදහන් කළ යුතුයි.

කැලරි ප්‍රමාණය ගත්තොත් තම්බපු බිත්තරක තිබෙන්නෙ කැලරි 77ක් වගේ ප්‍රමාණයක්.

ඇත්තටම රෑට කෙසෙල් කන්න හොඳ නැද්ද?. රස කර කර.. කෑවට දැනගෙන හිටියේ නෑ නේද?. මෙහෙමයි කියලා..

ඇත්තටම රෑට කෙසෙල් කන්න හොඳ නැද්ද?. රස කර කර.. කෑවට දැනගෙන හිටියේ නෑ නේද?. මෙහෙමයි කියලා..

ජනප්‍රිය නිළියක්.. පෙම්වතා එක්ක යෝගා කරන්න ගිහින්.. එකපාරට ආ රළ පහරට ගහගෙන ගිහින්.. ඒ යද්දිත් ඇය භාවනාවේ..(PHOTOS)

ජනප්‍රිය නිළියක්.. පෙම්වතා එක්ක යෝගා කරන්න ගිහින්.. එකපාරට ආ රළ පහරට ගහගෙන ගිහින්.. ඒ යද්දිත් ඇය භාවනාවේ..(PHOTOS)

නමුත් බැදපු බිත්තරයක ඔබ එයට එකතු කරන තෙල් හෝ බටර් අනුව කැලරි ප්‍රමාණය වැඩි වෙනවා. 

ඒ අනුව බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්නේ කොහොමද බිත්තර කන්න ඕනි කියලා.

ෆැට් ලොස්ට් එකක ඉන්න කෙනෙක් නම් තම්බලා බිත්තරයක් කෑවම ඔයාට කැලරි ප්‍රමණය සාමාන්‍ය බිත්තරේ ප්‍රමාණයම ලබා ගන්න පුලුවන්.

නමුත් එය වුණත් අනෙක් ආහාර වලින් අඩු කරන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ.

කොහොම වුණත්, ඒ ඇරුනම ඔබට බිත්තර කොහොම ආහාරයට ගත්තත් ගුණයේ වෙනසක් නෑ.

ඉතිම් බිත්තර ආහාරයට ගන්නවා කියන්නෙ අපේ සිරුරේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ඉටු වෙනවා කියන එක.

බිත්තර සුදු මදයේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල නමැති සංඝටකයේ වර්ග 9ක්ම අඩංගු වෙනවා.

මිනිස් සිරුරට ඇමයිනෝ යම් ප්‍රමාණයක් අවශ්‍යයි.

නමුත් මෙම සංඝටකය ශරීරය තුළ නිපදවිය නොහැකියි. ඒ නිසා බාහිරින් ලබා ගන්නම සිදුවනවා.

ඊට පහසුම ක්‍රමය වන්නේ බිත්තර ආහරයට එකතු කර ගැනීම.

සාමාන්‍යයෙන් බිත්තර කීයක් දිනකට ආහාරයට ගත යුතුද යන්න බොහෝ දෙනකුට පවතින ගැටළුවක්.

ඔබ ක්‍රියාශීලී වැඩිහිටියෙක් නම් දිනකට බිත්තර දෙකක් ආහාරයට ගත්තද ගැටළුවක් නැහැ.

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

රනිල් වහාම තීරණයක් අරන්?.. සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය දුන්න කෙනා මෙන්න..

රනිල් වහාම තීරණයක් අරන්?.. සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය දුන්න කෙනා මෙන්න..

නමුත් දිනකට එක් බිත්තරයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.

පාසල් යන වයසේ වැඩෙන දරුවන්ටත් දිනකට බිත්තරයක් ආහාරයට එක් කළාට ගැටළුවක් නැහැ.

ගර්භනී මව්වරුන්ට අවශ්‍ය සුවිශේෂී පෝෂක කොටස් බිත්තරයේ අඩංගු වෙනවා.

නමුත් එවැනි තත්ත්වයේ පසුවන අය ආසාත්මික තත්ත්වයන් ඇති නොවෙනවා නම් පමණක් බිත්තර ආහාරයට ගත්තාට වරදක් නැහැ.

කොලෙස්ටරෝල් අවදානම අඩු ආහාරයක් හැටියට බිත්තර හදා ගන්නට එය එළවළු සමඟ ස්ක්‍රැම්බල් කර ගන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකී.


You May Like This Video👇 

.