කල් තැබූ පාර්ලිමේන්තු අයවැය විවාදය යළි ඇරඹෙයි[LIVE]
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇත.
ඉකුත් සඳුදා (01) දින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ගත් තීරණය අනුව එදින පාර්ලිමේන්තුව අද (03) දක්වා කල්තැබීමට තීරණය කළා.
ඒ අනුව අද දිනයේ අයවැය තෙවන වර කියවීමේ කාරක සභා විවාදය පැවැත්වීමට නියමිතයි.
එහි සජීවි විකාශය පහතින්,