පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් දැනුම්දීමක්

Report

පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා නාත්තන්ඩිය අතර තිබු පිළිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති නිසා කොළඹ කොටුව සිට නාත්තන්ඩිය දක්වාම දුම්රියන් ධාවනය සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පැවති අයහපත් කාලගුණය හමුවේ පුත්තලම් මාර්ගයේ ඇති වූ ගංවතුර තත්ත්වය නිසා එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ කොටුව සිට කොච්චිකඩේ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වී තිබුණා.

කෙසේ වුවද දුම්රිය මාර්ග රැසකටම ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස හානි සිදු වූ අතර උඩරට දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන රැසකින් නැවත පිළිසකර කිරීම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මේ බස්වල යන අයට ලොකු වාසියක්

මේ බස්වල යන අයට ලොකු වාසියක්

අද ඉඳන් රියදුරු බලපත්‍ර සේවාවන් සම්බන්ධයෙන් වලංගු විශේෂ නිවේදනයක්

අද ඉඳන් රියදුරු බලපත්‍ර සේවාවන් සම්බන්ධයෙන් වලංගු විශේෂ නිවේදනයක්

ජනතාවගෙන් කාදිනල් හිමි කළ ඉල්ලීම

ජනතාවගෙන් කාදිනල් හිමි කළ ඉල්ලීම