උණුසුම් තත්ත්වයක් - මාලිමා මන්ත්‍රීනියකට සහ සැමියාට අවතැන් වූවන්ගෙන් ගුටි බැට ප්‍රහාරයක් [VIDEO]

Report

උඩුදුම්බර ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජනබලවේග මන්ත්‍රීවරියකට හා ඇගේ සැමියාට පහර දෙන ආකාරය බව කියන වීඩියෝවක් සමාජ ජාලවල මේ වන විට හුවමරුවෙමින් පවතී.

එහි දැක්වෙන ආකාරයට උඩුදුම්බර දේවින්තගම දී මෙම පහරදීම සිදුව ඇත.

ඒ ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටියදීයි.

වාර්තා වූ ආකාරයට ආපදා සහනාධාර සම්බන්දයෙන් ඇති වූ මතබේදයක් මත මෙම පහර දීම සිදුව ඇත. 

බරපතළ ප්‍රශ්නයක් - පස් කන්දකට යටවී තිබූ මරණවලට පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න ගිය නිලධාරීන්ට ගුටි

බරපතළ ප්‍රශ්නයක් - පස් කන්දකට යටවී තිබූ මරණවලට පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න ගිය නිලධාරීන්ට ගුටි

සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝපටය පහතින්,

https://web.facebook.com/reel/1980700236211919 

සහන දෙන්න ගිය දයාසිරිටත් ආපදාවක් - ජනතාව හූ කියලා එළවයි

සහන දෙන්න ගිය දයාසිරිටත් ආපදාවක් - ජනතාව හූ කියලා එළවයි

දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ

දරුවෝ දෙන්නත් එක්ක වතුරට පැනලා අම්මා බේරිලා දරුවෝ නෑ