ආපදාවට ලක් වූ ප්‍රදේශවල මේවා තහනම් - කළොත් දැඩි දඬුවම්

Report

අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක්වු ප්‍රදේශවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට විරුද්ධව දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව යම් කිසි ස්ථානයක මෙවැනි ආකාරයේ අකටයුක්තක් සිදු වන්නේ නම් වහාම එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් කරන බව එහි සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පැවසුවා.

ලොකු බිත්තර ප්‍රශ්නයක් - ඒවා කාලත් ඉවරයි

ලොකු බිත්තර ප්‍රශ්නයක් - ඒවා කාලත් ඉවරයි

ඊට අමතරව ඔහු මන්නාරම දිස්ත්‍රික්කය තුළ සතියක කාලයක් සඳහා ගවමස්, එළුමස්, ඌරුමස් විකිණීම පිණිස ගබඩා කර තබා ගැනීම සහ මස් පිණිස සතුන් ඝාතනය කිරීම තහනම් කර ඇති බව ද සඳහන් කර ඇත.

තවද අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක්වු ප්‍රදේශවල වසංගත සහ බෝවන රෝග මැඩපැවැත්වීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද ප්‍රදීප් බොරලැස්ස මහතා ප්‍රකාශ කළා.

දෙසැම්බර් 9,10 සහ 11 ලංකාවට වෙන්න යන්නේ මේකයි විමසිල්ලෙන් ඉන්න - විශේෂ නිවේදනයක්

දෙසැම්බර් 9,10 සහ 11 ලංකාවට වෙන්න යන්නේ මේකයි විමසිල්ලෙන් ඉන්න - විශේෂ නිවේදනයක්

මගී ජීවිත 23ක් අනතුරේ දැමූ බස් රථ කොන්දොස්තරවරයාට සහ රියැදුරුට වැඩ වරදියී

මගී ජීවිත 23ක් අනතුරේ දැමූ බස් රථ කොන්දොස්තරවරයාට සහ රියැදුරුට වැඩ වරදියී