රනිල් වහාම තීරණයක් අරන්?.. සිලින්ඩරයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකත්වය දුන්න කෙනා මෙන්න..

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා නම් කර තිබෙනවා.

ඒ ඊයේ (02) පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

වහාම ක්‍රියාත්මක වන පරිදී, පොලීසියේ ඉහළ පුටු රැසක් ගැන.. එකවරම විශේෂ තීරණයක් මෙන්න..(PHOTOS)

වහාම ක්‍රියාත්මක වන පරිදී, පොලීසියේ ඉහළ පුටු රැසක් ගැන.. එකවරම විශේෂ තීරණයක් මෙන්න..(PHOTOS)

ඇත්තටම රෑට කෙසෙල් කන්න හොඳ නැද්ද?. රස කර කර.. කෑවට දැනගෙන හිටියේ නෑ නේද?. මෙහෙමයි කියලා..

ඇත්තටම රෑට කෙසෙල් කන්න හොඳ නැද්ද?. රස කර කර.. කෑවට දැනගෙන හිටියේ නෑ නේද?. මෙහෙමයි කියලා..

කෙසේ වෙතත්, එම අදාළ පත්කිරීම සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

You May Like This Video👇 


.