ලයිසන් නැති කන්ටේනර් මට බේරන්න පුළුවන් - සුනිල් හදුන්නේතිගේ හඩ පටයක් ලීක් වුණාද? [VIDEO]
මේ වනවිට අමාත්‍ය සුනිල් හදුන්නෙතිගේ යැයි පවසන දුරකථන හඩ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
එහිදී දුරකථන සංවාදයේ යෙදෙන අනෙත් පුද්ගලයා කන්ටේනර් සහ ඒවා නිදහස් කිරීම සම්බ්න්ධයෙන් අදහස් විමසීමක් දක්නට ලැබේ.
එම සංවාදයේදී අතිශය සංවේදී කරුණු කිහිපයක් පිලිබදවම සාකච්ඡාව වන බවක් දක්නට ලැබේ. අදාල හඩපටය පහලින්,