පහල දැමු බිත්තර මිල යළි ඉහළට..

By Piyumika Oct 06, 2024 04:09 AM GMT
Report

වෙළඳපොළේ බිත්තර තොග මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා.

දිවි ගමනට සමුදුන් ටෙනිස් තරුව ..(PHOTOS)

දිවි ගමනට සමුදුන් ටෙනිස් තරුව ..(PHOTOS)

ඒ, අනුව අද (06) දිනයේ රතු බිත්තරයක තොග මිල රුපියල් 39ක් ලෙසත් සුදු බිත්තරයක තොග රුපියල් 38ක් ලෙසත් සටහන් වනවා.

පසුගිය දින කිහිපය තුළ බිත්තරයක් සිල්ලර වෙළඳපොළේ රුපියල් 28, 30 සහ 32 යන මිල ගණන්වලට අලෙවි වුණා.

පිරිවෙන් සිසුන් දෙදෙනාගේ අවාසනාවන්ත ඉරණම..

පිරිවෙන් සිසුන් දෙදෙනාගේ අවාසනාවන්ත ඉරණම..

බිත්තර වැඩි වශයෙන් නිෂ්පාදනය වී වෙළඳපොළට පැමිණීම ඊට හේතූ වූ අතර, ඇතැම් බිත්තර නිෂ්පාදකයින් මැසිවිලි නැඟුවේ බිත්තරයට නිෂ්පාදන පිරිවැය පවා ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයටක පත්ව ඇති බවයි.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ බිත්තර මිල තව දුරටත් ඉහළ යනු ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.