වහාම දැනගන්න.. රටම බලන් ඉන්න, මෙරට පවත් වන විභාගයක් වෙනස් වෙයි..

Parliament of Sri Lanka Sri Lanka Parliament A D Susil Premajayantha Latest Headlines Teachers
By krishani Sep 04, 2024 03:58 PM GMT
krishani

krishani

Report

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

රාජ්‍ය සේවයට තවත් බඳවා ගැනීමක්.. යන්න ආසාවෙන් හිටිය අයට.. දිනයන් එක්ක විශේෂ දැනුම්දීමක් මෙන්න..

රාජ්‍ය සේවයට තවත් බඳවා ගැනීමක්.. යන්න ආසාවෙන් හිටිය අයට.. දිනයන් එක්ක විශේෂ දැනුම්දීමක් මෙන්න..


ඒ ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසම එකඟතාවයෙන් ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..

රාජ්‍ය සේවකයින්ට දීමනාවක්.. හොඳට වැඩ කළොත් තවත් නොහිතපු වාසියක්.. වැඩේ වෙන්නෙ මෙහෙමයි..


අමාත්‍යවරයා සඳහන් කළේ පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය හඳුන්වා දී කලක් ගත වුව ද ගුරු මධ්‍යස්ථානවල පැවති සම්පත්දායක හිඟය වැනි විවිධ හේතු මත නිසි කාලයට අදාළ පරීක්ෂණ සිදු නොකිරීමෙන් එම විභාගවලට පෙනී සිට සමත් වීමට නොහැකි වීම හේතුවෙන් ගුරුවරුන් විශාල පිරිසකට වැටුප් වර්ධක සහ උසස්වීම් ලබා ගැනීම ප්‍රමාද වී ඇති බවයි.

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


ඒ මහතා අද (04) පාර්ලිමේන්තුව හමුවේ මෙම අදහස් පළ කර තිබෙනවා.

රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..

රටම බලන් හිටිය, ලාෆ්ස් ගෑස් මිලට මොකක්ද වුණේ?. මෙන්න වෙලා තියෙන දෙය..


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කර ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කරමින් සරල විභාගයක් පවත්වා එම අවශ්‍යතාවයෙන් ගුරුවරුන් නිදහස් කිරීමට කටයුතු කරන බවයි.