ලබන ජනවාරි සිට අධ්‍යාපනය ක්‍රමය වෙනස් වෙයි

Report
150 Shares

දරුවන් තුළ තුළ පළමු වසරේ සිට ඉංග්‍රීසි කථන හැකියාව ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රේමජයන්ත මහතා පැවසීය.

ඒ අනුව සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසල් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරුවර ගුරුවරියන් ආසන්න වශයෙන් 13,500 ක් එළඹෙන නොවැම්බර් 18 සහ 19 දෙදින තුළ පුහුණු කරුවන් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු පුහුණු කරනු ලැබීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now