" බත් ටිකක් උයලා නැ දවස් ගානකින්,එලවලු රොටියක් බිස්කට් එකක් කාලා ඉන්නේ.." මෙරටින් ඇහෙන හද කකියන සංවේදී කතා..(VIDEO)

Report

රට තුළ පවතින දැඩි ගෑස් හිඟය හේතුවෙන් අද (14) දින ද ජනතාව ප්‍රදේශ රැසක ගෑස් ඉල්ලා විරෝධතාවයේ නිරත වූනා.

 ජනතාව මේ වන විට පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩිව අපහසුතාවයට පත්ව තිබෙනවා.

එහිදී ගගන අප හා ඔවුන් අදහස් දැක්වූයේ මෙලෙසයි...



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now