සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණයක්

dambulla economic center meegoda manin market
By Sewvandhi Jun 14, 2021 11:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැනිං වෙළඳපොළ ඇතුළු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජුනි 17 වනදා සහ 18 වනදා යන දෙදින පුරා එම ආර්ථික මධස්ථාන විවෘත කෙරෙනු ඇති.

ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය එළවළු ද්‍රව්‍ය බෙදා හාරීමේ පහසුව සහ ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමේ පහසුව සඳහා එම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now