හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති අද අත්අඩංගුවට ගනීද? අවුරුදු ගාණක් පුරා මුළු රටම බලා සිටි තීන්දුව අද

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයකින් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී ඇති හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇති අතර, එහි තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව සඳහන්.

එමෙන්ම මොවුන් දෙදෙනාට එරෙහිව නඩු විභාගය ඉකුත් දා අවසන් කර තිබෙනවා.

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

මියගිය සනත් නන්දසිරි ශූරීන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම අවුරුදු තුනක් පමා කරලා - එයට හේතුව රජය විසින් සිදු කළ නොමනා ක්‍රියාවක් පිළිබඳව දියණිය ප්‍රසිද්ධියේ හෙළි කරයි

මියගිය සනත් නන්දසිරි ශූරීන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීම අවුරුදු තුනක් පමා කරලා - එයට හේතුව රජය විසින් සිදු කළ නොමනා ක්‍රියාවක් පිළිබඳව දියණිය ප්‍රසිද්ධියේ හෙළි කරයි