"..කොළඹ බෝම්බ පුපුරනකොට ප්‍රභාකරන් හිටියේ වැල්ලවත්තේ ද..?" ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - (VIDEO)
ඛේදනීය පාස්කු ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව හරහා හෙළි කරන ලද කරුණු කාරණා පාර්ලිමේන්තුව තුළ මෙන්ම බාහිර සමාජයේද මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ.
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අද දින සිය අදහස් පළ කළ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ජනතාවට අමතකව ඇති පැරණි කරුණු කාරණාද මතක් කරමින් දීර්ඝ අදහස් දැක්වීමක නිරත විය.
ඔහු පළ කල අදහස් පහතින් නරඹන්න..