ප්‍රබල රික්ටර් මාපාංකයක භූ කම්පනක්
By Hashini
ඔස්ට්‍රේලියාවට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
ඒ නිව් සවුත්වේල්ස් ප්රාන්තයටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ එහි කම්පනය ඕස්ට්‍රෙලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගොං දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි.
එම භූ කම්පනය හේතුවෙන් කිසිදු ජිවිත හෝ දේපළ හානි වාර්තා වී නැත.