භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළ යයි.
Afghanistan
Earthquake
Death
World
By Hashini
ඇෆ්ගනිස්තානයේ සිදු වූ භූ කම්පනයෙන් මිය ගිය පිරිස 1000 ඉක්නවා තිබෙනවා.
රික්ටර් මාපකයේ 6.3ක අගයක් ගත මෙම භූ කම්පනය පසුගිය සෙනසුරාදා සිදු වී තිබෙනවා.
ඉන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර, ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වයෙන් යලි නැඟී සිටීම සඳහා ආධාර ලබා දෙන ලෙසයි.
එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ චීනය ඇෆ්ගනිස්ථානයට ඩොලර් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇති බවයි.
