ලංකාවට ආසන්ව ප්‍රබල භූමිකම්පාවක්..සුනාමි අනතුරු අගවයිද?

Earthquake
By Aruna Jun 26, 2024 04:25 AM GMT
Aruna

Aruna

Report

බෙංගාල බොක්කේ, නිකෝබා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රභල භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

දිවයිනේ ප්‍රදේ්ශ රැසකට වැසි සහ සුළං වැඩි වෙයි..මේ ගැන අවධානයෙන් ඉන්න..

දිවයිනේ ප්‍රදේ්ශ රැසකට වැසි සහ සුළං වැඩි වෙයි..මේ ගැන අවධානයෙන් ඉන්න..


කෙසේවෙතත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි.

කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Gallery