කොරෝනා අස්සේ මෙරටින් හදිසියේම භූචලන තත්වයක් ඇතිවේ.
- අද (24) රාත්‍රි 9.19 ට පමණ හම්බන්තොට ප්‍රදේශයේ සුළු භුචලනයක් සිදුවි තිබෙන බව භූ විද්‍යා හා පතල් සමික්ෂණ කාර්යංශය ප්‍රකාශ කර ඇත..
මෙතුළින් පුද්ගල හා දේපළ හානි සිදුව නොමැති බව මුහුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.
මෙහි රික්ටර් මාපක දෙය ඒකක 2ක් බව වාර්තා වී තිබේ.
එමෙන්ම මීට පෙර අද දිනයේ බෙංගාල බොක්ක ආශිැතව රික්ටර් මාපක 5.1 ප්‍රභලත්වයෙන් යුත් භූචලනයක් හට ගෙන තිබෙනවා. කෙසේවෙතත් මෙම භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් හෝ වෙනයම් බලපෑමක් නොමැති බවයි වාර්තා වන්නේ.
මෙම භූචලනය යාපනයේ සිට කිලෝමීටර් 610ක් දුරින් පිහිටි බෙංගාල බොක්ක ප්‍රදේශයේ හටගෙන ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
එමෙන්ම අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් වැසි සහිත තත්ත්වයක් ඇති වන බව කාලගුණ අනාවැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කර තිබේ.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද තවදුරටත් සඳහන් කර තිබේ.
තවදුරටත් හෙට දවසේ කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ එම තොරතුරු පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
