හොර පාරෙන් TIN අංක ගන්නා අය කොටුකරන්න නීතිය තද කෙරේ

By Aylin Zoya May 19, 2026 10:26 AM GMT
Report

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් TIN (Tax Identification Number) අංක ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බදු ලියාපදිංචි ක්‍රියාවලියේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම බරපතළ වරදක් බවත්, එවැනි පුද්ගලයින්ට එරෙහිව නීති ප්‍රකාරව දැඩි පියවර ගන්නා බවත්ය.

බදු පද්ධතියේ විනිවිදභාවය සහ නිවැරදි තොරතුරු පවත්වා ගැනීම සඳහා මෙවැනි පියවර අවශ්‍ය බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

අනිවාර්ය කර තිබියදීත් කණ්ණාඩි නොදා රිය පැදෙව්වොත් කෙළින්ම උසාවිය

අනිවාර්ය කර තිබියදීත් කණ්ණාඩි නොදා රිය පැදෙව්වොත් කෙළින්ම උසාවිය

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී