''එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ කියලා ඒ ප්‍රෙහෙළිකාව කවුද විසදුවේ'' මන්ත්‍රී චාමරගෙන් මැතිසබය කළඹමින් පැනයක්
ජනාධිපතිතුමා තැන් තැන් වල ගිහින් තියනවා තෙල් මිල වැඩි කරනවා කියලා ඒත් ජනාධිපතිතුමා මුදලාලි කෙනෙක් නෙමේ යනුවෙන් පාර්ලිමෙන්තූ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සදහන් කර තිබේ .
එතුමා තව දුරටත් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවන් අදහසක්
අපි මේ කතා කරන වෙලාව වෙනකොට රජය 17ත් වසරක රණවිරු ජයග්‍රහණය සමරනවා ආණ්ඩුව විසින් නමුත්අ පි ඒකට මොකුත් කියන්නේ නෑ ඒත් කියන්න තියන දේ කියන්න ඕනේ මේ රටේ කැබිනට් ඇමති කෙනෙකේ දුවෙක් ඉගනගන්නේ එංගලන්තයේ නමුත් ඒ දරුවා ඉන්නේ හොදටම ඩයස් පෝරාවෙ ඉන්න රාජා කියන මනුෂ්‍යයගෙ ගෙදර . ඒ වගේ දෙකක් කරන්න ඕනේ නෑ කෙලින්ම කියන්න අපි මේ දෙකේම ඉන්නවා කියලා ඊළග එක අපේ ජනාධිපතිතුමා මුදලාලි කෙනෙක් නෙමේ එකතැනක ගිහින් කියනවා තෙල් වැඩි කරන්න වෙනවා කියලා . තෙල් වැඩි කරන්න ජනාධිපතිතුමෙක් ඕන් නෑ. එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති . තෙල් වැඩි කරන එක තැන් තැන් වල ගිහින් කියනවා \
පසුගිය වසර 2 තුළ පාසල් හැරගිය සිසුන් සංඛ්‍යාව ගැන ඇමති නලින්ගෙන් පාර්ලිමේන්තුව පුදුම කරමින් අනාවරණයක්
ඊළග කාරණය පහුගිය දවස් වල අහපු මරණයන් . අපි පොඩි කාලෙ කවියක් අහලා තියනවා එල්ලලාද මැරුවේ මරලාද එල්ලුවේ කියලා ඒ ප්‍රෙහෙළිකාව කවුද විසදුවේ කියල අදත් ප්‍ර්හෙළිකා 2ක් තියනවා . අල්ලස් කොමිසම හින්දා අපි දන්න දෙන්නෙක් බෙල්ලෙ වැල දාගන්නවා සාක්කි නෑ. අලුගෝසුවා ඉන්නේ අල්ලස් කොමිසමේ එයා ලස්සනට ප්‍රෙහෙළිකාව විසදනවා රජයේ සාක්ෂි කාරයෙක් වෙයන් නැත්නම් එල්ලිලා මැරෙන්න වෙනවා කියලා