ප්‍රභල භූ චලනයක් ..
Iran
earth quieke
By Sithumi
මීට සුළු මොහතකට පමණ පෙර දකුණු ඉරානයේ මැග්නිටියුඩ් 6.3 ක් සහ 6.0 ප්‍රබල භුචලනයක් සිදුවි තිබේ
අද ඉරානයේ භූමිකම්පාව ඇති වුණේ බන්ඩාර් අබ්බාස් ප්‍රදේශයේ. එය භූගත න්‍යෂ්ටික පිපිරීමක් බව ඇතැමුන් වාර්තා කරයි. .
බන්ඩාර් අබ්බාස් යුරේනියම් නිෂ්පාදන කම්හලේ එක් ස්ථානයක් සිතියම් දෙකක්, දෙවෙනි ප්රදේශය වෙව්ලීම . කාලය තීරණය කරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
