දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

By Shehan Sep 18, 2025 06:50 PM GMT
Report

ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පානදුර රෝහලේදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසු වුණා.

ජනප්‍රිය විකට නළු රොබෝ ශංකර් හදිසියේ අභාවප්‍රාප්ත වේ

ජනප්‍රිය විකට නළු රොබෝ ශංකර් හදිසියේ අභාවප්‍රාප්ත වේ