ඩලස්ගේ පාර්ශවය සජිත්ට එක්වෙයි..

Report

නිදහස ජනතා සභාව, සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ලබන බදාදා ජනාධිපතිවරණය කැඳවයි?..ඡන්ද දායකයින්ට සුබ ආරංචියක්..

ලබන බදාදා ජනාධිපතිවරණය කැඳවයි?..ඡන්ද දායකයින්ට සුබ ආරංචියක්..


පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව මෙම තීරණය ගත් බවයි.