ඩලස් අලහප්පෙරුම ගෙන් විශේෂ පණිවුඩයක්..සියලුම රටවැසියන් ගැන කියයි.

Report

මෙවර 08 වන විධායක ජනපති සටනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ඩලස් අලහප්පෙරුම මහතා විසින් මීට සුළු මොහොතකට පෙර විශේෂ ටිවිටර් සටහනක් තබා තිබෙනවා.

එහි සඳහන් වන්නේ, මම ඉලක්කම්වලින් බැට කෑවත්, මගේ දේශපාලන මතවාදය පරාජය කළ නොහැකි ලෙස පවතින්නේ, මම පවුල් 225කට වඩා පාර්ලිමේන්තුවෙන් පිටත මිලියන 5.8ක පවුල් වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළ නිසා.

එය තුළ. මා කෙරෙහි විශ්වාසය තැබූ සියලුම පක්ෂවලට සහ මන්ත්‍රීවරුන්ට ස්තූතියි. තේරී පත් වූ ජනාධිපතිතුමාට මගේ සුබ පැතුම් යනුවෙනි.

එම ටිවිටර් සටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery