තවත් පාර්ශවයක් ඩලස් සමග එක් වෙයි ..

By Sithumi Jul 19, 2022 05:22 PM GMT
Report

දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් ලෙස ඩලස්ට සහාය දමිළ ප්‍රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් ලෙස කටයුතු කිරීමට එකඟ වූ ඩලස් අලහප්පෙරුමට සහය පළ කරමින් ඡන්දය ලබා දිමට තීරණය කර ඇත.

දප්‍රස නායකත්ව මණ්ඩලය අද කොළඹ නුගේගොඩ පක්ෂ ලේකම් කාර්යාලයේදී, සන්ධාන නායක මනෝ ගනේසන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙලෙස තීරණය කර ඇත.