ජනපති අපේක්ෂක ඩලස් හදිසියේ රෝහල් ගත කරයි...

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වනවා.

ඒ මහතා සමඟ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු රෝහල් ගත වී ඇත.

ඔවුනට වැලදී ඇති වෛරස් උණත් තත්වයක් උග‍්‍ර වීම මත මෙසේ රෝහල් ගත කර තිබේ. ඩලස් අලහප්පෙරුම මහතා එළඹෙන විසි වෙනිදා ජනාධිපතිවරයා ලෙස තරග කිරීමට සූදානමින් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now