යුක්තියේ මෙහෙයුමෙන් ඇල්ලූ රැජිණ..

Report

 මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ආරම්භ කළ යුක්තියේ මෙහෙයුමට සමගාමීව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (27) සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

T 20 ලෝක කුසලාන සටනේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු සටන අද. - ආරම්භ වන වේලාව මෙන්න.

T 20 ලෝක කුසලාන සටනේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු සටන අද. - ආරම්භ වන වේලාව මෙන්න.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ වැල්ලම්පිටිය 'වැල්ලම්පිටියේ කුඩු රැජින' ලෙස අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කන්තාවකි.

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය මෙන්න..

එහිදී ඇය සන්තකයේ තිබී හෙරෙයින් ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 280 ක් ද විශේෂ කාර්‍ය බලකාය භාරයට ගෙන සැකකාරිය සහ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්ට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.