මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි වෙන උත්සව සමය

Sri Lanka Police Drugs Ananda Wijepala Sinhala news
By Hashini Apr 13, 2025 11:17 AM GMT
Hashini

Hashini

Report

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසන්නේ උත්සව සමය හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර ඇති බවයි.

බිමත් රියදුරන් හඳුනා ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

එසේම අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දෙන්නේ අලුත් අවුරුද්දේ අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

දිවයින් පුරා උත්සව සමය වෙනුවෙන් ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව 35000 අධිකයි. 

මාස තුනට වෙඩි තැබීම් තිහක්

මාස තුනට වෙඩි තැබීම් තිහක්

ReeCha