මොකක්ද හේතුව? කලබල අස්සේ ලසිත් මාලිංග මහින්ද රාජපක්ෂ හමුවෙලා [PHOTO]

Report

ප්‍රවීණ ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවීමට ගොස් ඇති අතර එහිදී ලබාගත් ජායරුපයක්ද මුහුණු පොතේ පල කරමින් මෙලෙස සදහන් කර ඇත.

ඔබයි 2009 දී නැවත ක්‍රීඩා පිටියට යන්න මට හයිය දුන්නේ ඒ නිසා මට තවත් වසර එකොළහක් රටට ජයග්‍රහණ ගේන්න පුලුවන් උනා.

ඔබ කොහොමත්, කවදත්, මහින්ද රාජපක්ෂමයි! චිරං ජයතු ඔබ තුමාට🙏

මොකක්ද හේතුව? කලබල අස්සේ ලසිත් මාලිංග මහින්ද රාජපක්ෂ හමුවෙලා  | Lasith Malinga Met Mahinda Rajapaksa