ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

Smart Phones Japan Latest Headlines Mobile Phones Sinhala news
By Kaushi Aug 23, 2025 01:48 PM GMT
Kaushi

Kaushi

Report

සියලුම ස්මාර්ට් ෆෝන් භාවිත කරන්නන්ට රාජකාරි හෝ පාසල් කාලයෙන් පසුව එය භාවිත කරන කාලය (Screen Time) පැය දෙකකට සීමා කිරීමට ජපානයේ නගරයක පරිපාලනය මඟින් යෝජනාවක් කෙටුම්පත් කර ඇති බව වාර්තා වේ.

මෙම යෝජනාව ජපානයේ ටොයෝක් නගරයෙන් ගෙනැවිත් ඇත.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

එසේම එය දඬුවමක් පනවනු නොලබන යෝජනාවක් බව ද සඳහන්.

මේ අතර අඳාළ යෝජනාව ගෙනැවිත් ඇත්තේ එහි ජනතාවගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය සැළකිල්ලට ගනිමින් බව වාර්තා වේ.

නගර පරිපාලනය ප්‍රකාශ කරන්නේ ස්මාර්ට්‍ෆෝන් වැඩි කාලයක් භාවිත කිරීම නිසා නින්ද නොයාම, ආතතිය යන ගැටලුවලට බොහෝ දෙනා මුහුණදෙන නිසා මෙම පියවර ගන්නා බවයි.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

එසේම මෙම යෝජනාව මගින් පාසල් සිසුන්ට රාත්‍රි 9න් පසු ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් වේ.

එසේ වුවත් ඇතැමුන් චෝදනා කරන්නේ පැය දෙකක් වැනි කෙටි කාලයකට අඩුම තරමින් සිනමාපටයක් හෝ නැරඹීමටවත් එමගින් පොතක් කියවීමටවත් ‍නොහැකි නිසා මෙය ප්‍රායෝගික නොවන බවයි.

රනිල් වගේම තමයි ඇයි ඔයත් ජර්මනි ට්‍රිප් ගියේ, අම්මව බලන්න හොස්පිටල් ගාණේ ගියේ ඒවත් වැරදි තමයි - ගම්මන්පිලගෙන් සද්දයක්

රනිල් වගේම තමයි ඇයි ඔයත් ජර්මනි ට්‍රිප් ගියේ, අම්මව බලන්න හොස්පිටල් ගාණේ ගියේ ඒවත් වැරදි තමයි - ගම්මන්පිලගෙන් සද්දයක්

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ

ඔය පොඩි පොඩි වැරදි වලට ජනාධිපති කෙනෙක්ව හිරේ දාන එක වැරදියි - රනිල්ටනම් ඕක ගාණක් නෑ - මහින්ද රාජපක්ෂ