ඖෂධ මාෆියාව වෛද්‍ය බෙල්ලන ගැන කට අරියි

Report

 ආණ්ඩුවෙන් නොව මේ දේවල් සිදු වනුයේ ඖෂධ මාෆියාවෙන් බවත් හිටපු අමාත්‍ය රාජිත ඉන්න කාලෙත් මේවගේ ඖෂධ මාෆියාව වුවත් රාජිත ඒක පිළිනොගන්නා බවත් ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වෙන්නේ නිලධාරීන්ගෙන් වන බව වෛද්‍ය බෙල්ලන මහතා සදහන් කර තිබේ .

අද ප්‍රකාශයක් ලබාදීම සදහා fcid යට  වෛද්‍ය බෙල්ලන  මහතා  පැමිණි   අවස්තාවේදී මේ සම්බන්ධව  සදහන් කළේ මෙවන් අදහසක්

'' මේ අමාත්‍යවරයත් ඖෂධ මාෆියාව වෙනවා කියලා දන්නවා . අවුරුදු 66ක් වයස ලේකම්වරයෙක් දාගන්නේ නැහැ නොදන්නවනම්. 2017 ඉදන් බෙහෙත් නැහැ, බෙහෙත් බාලයි . ඒත් මම රජයට විරුද්ධ නැහැ කොටින්ම කිව්වොත් මගෙ හොදම යාළුව වුණ රවි එක්ක පවා මම දරුණුවට ගැටුණා ස්ට්‍රයික් වලට විරුද්ධව .අද මාව නිහඩ කරලා තියෙන්නේ . ස්ට්‍රයික් කරන අය පිටිපස්සෙ මාෆියාවක් ඉන්නවා එයාලගෙ අරමුණ මේක පෞද්ගලිකකරණය කරානම් හොදයි කියන එක. ඖෂධ මාෆියාවට මම නම් රජ කරන්න දෙන්නේ නැහැ. මම භය නැහැ '' 

විශ්වාසභංගෙට දුවන් ආවා කියපු කතාව බොරුවක් - කෝචොක් දැම්ම නිසා මුජිබර් හරිනිගේ රෙදි ගලවයි

විශ්වාසභංගෙට දුවන් ආවා කියපු කතාව බොරුවක් - කෝචොක් දැම්ම නිසා මුජිබර් හරිනිගේ රෙදි ගලවයි