ෆෝන් අටක් එක්ක අල්ලපු සැකකරුගේ යට ඇඳුම අස්සේ මතුවුණු දේ

By Gagana News Mar 03, 2025 01:01 AM GMT
Report

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් යට ඇඳුම තුළ සඟවාගෙන සිටි වයස අවුරුදු 34ක සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති පුවතක් කිරිබත්ගොඩ, නාහේන ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔහු සතුව තිබී රුපියල් 150,000කට ආසන්න මුදලක්, ජංගම දුරකථන 8ක් සහ ස්කූටි වර්ගයේ යතුරුපැදියක්, ලක්ෂ තුන හමාරකට අධික රන් භාණ්ඩ ද නිලධාරීන් විසින් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඔහුගේ නිවස ඉදිරිපිටදී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. 

මහානායක හිමිවරුන්ට ජනපතිගෙන් විශේෂ ස්තුතියක්

මහානායක හිමිවරුන්ට ජනපතිගෙන් විශේෂ ස්තුතියක්

ශ්‍රෙයා ගෝෂාල්ට වුණු ඇබැද්දිය

ශ්‍රෙයා ගෝෂාල්ට වුණු ඇබැද්දිය