මත්ද්‍රව්‍ය රැගත් යාත්‍රාව සහ විදෙස් සැකකරුවන් 7 දෙනා දික්ඕවිට වරායට
දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ධජයක් රහිත යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් තිබේ.
අදාළ යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගත් විදෙස් සැකකරුවන් හත්දෙනා ද මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙනවිත් ඇති බව වාර්තා වේ.