එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් අවුරුදු 10ක් අපයෝජනය කළ, පාසල් වෑන් රථ රියදුරාගේ කැරැට්ටුව එළියට
PRISON
BANDARAWELA
VAVATHANNA
ABUSE
By Sewvandhi
මේ වනවිට වයස අවුරුදු 14 සහ 17 වයස් වල පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් වසර 10 ක් තිස්සේ අපයෝජනය කල බණ්ඩාරවෙල වැවතැන්න ප්‍රදේශයේ පාසල් වෑන් රථ රියදුරෙකු බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදි සැකකරු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සිද්ධියට සම්බන්ධ වෑන් රථ රියදුරා බණ්ඩාරවෙළ ප්‍රාදේශිය සභාවේ සේවකයෙකු වන අතර අදාළ දරුවන් මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 4 සහ 9 වයස් වල සිට බවයි අනාවරණය වී ඇත්තේ..
-------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO
ස්වාමීන් වහන්සේලා අනතුරට ලක්වූ දරුණු රිය අනතුර-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
