හැමදාම වතුර බීවට.. වතුර වැඩියෙන් බීවොත් මෙහෙම වෙනවා කියලා දැනගෙන හිටිය ද?.(VIDEO)

Water Latest Headlines Decision Making
By krishani Jan 14, 2025 06:39 PM GMT
krishani

krishani

Report

අපෙන් හුඟක් දෙනෙක් කොහේ ගියත් අනිවාර්යයෙන් වතුර බෝතලයක් අරන් යන්න පුරුදු වෙලා ඉන්නවනේ.

මේක ඉතින් අපිව සජලීයව තබා ගැනීමට හොඳ ක්‍රමයක් වෙනවා .

ශරීරයේ පෝෂ්‍ය පදාර්ථ ප්‍රවාහනය කිරීමට, ලවණ නිපදවීමට, අපගේ ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීමට සහ තවත් බොහෝ දේ සිදු කිරීමට ජලය අපට උපකාරී වනවා.

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප රු.20,000කින් ඉහළට?. ඒ අස්සේ නොහිතපු රතු එළියක් දල්වයි..

කෙල්ලෙක් නෑ කියලා දුක් වුණ කාලේ ඉවරයි.. තනිකඩ පිරිමින්ට මිල දී ගන්න පුලුවන් අපූරු ඇය "ආරියා"..(PHOTOS)

කෙල්ලෙක් නෑ කියලා දුක් වුණ කාලේ ඉවරයි.. තනිකඩ පිරිමින්ට මිල දී ගන්න පුලුවන් අපූරු ඇය "ආරියා"..(PHOTOS)

ඉතිම්, අධිකව ජලය පානය කිරීමෙන් අපේ සෞඛ්‍යට සිදුවන අහිතකර දේවල් මොනවද කියලා දැනගෙන හිටිය ද?.  

1.බඩ ඉදිමීම.

මිනිසුන් අත්විඳින වඩාත් සුලභ ආමාශ ආබාධවලින් එකක් වගේම, විශේෂයෙන් කාන්තාවන් අත්විඳින දෙයක් තමයි බඩ ඉදිමීම කියල කියන්නේ.ඔබ ඕනෑවට වඩා ජලය පානය කිරීමෙන් ඔබ මුළු ආහාර වේලක්ම අනුභව කර ඇති බවක් බඩට දැනෙන අතර ඔබට බඩ ඉදිමීමක් දැනෙනවා.ඔබ ඉක්මනින් ජලය පානය කරන්නේ නම්, ඔබ බොහෝ විට ලොකු ජල ප්‍රමාණයක් පානය කරන අතර එමඟින් ඔබට පූර්ණ බවක් දැනෙන පුළුවන්. අන්න ඒ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය පානය කරන්න මතක් තියාගන්න.

2. මාංශ පේශි කැක්කුම ඇති වීම.   

නිරෝගී රුධිරය, මාංශ පේශි ක්‍රියාකාරිත්වය සහ හෘද ස්පන්දන වේගය පවත්වා ගැනීම සඳහා අපට ඉලෙක්ට්‍රෝටයිට් අවශ්‍ය වනවා.

කෙසේ වෙතත්, අධික ලෙස ජලය පානය කිරීමෙන් අපගේ ශරීරයේ ඇති ඉලෙක්ට්‍රෝටයිට් ප්‍රමාණය අඩු වීමක් සිදුවෙනවා.

ඉතින් මෙම මට්ටම් අඩු වූ විට, අපට මාංශ පේශි කැක්කුම ඇති වෙන්න පුළුවන්.

3. ඔක්කාරය ඇති වීම.

අධික ලෙස ජලය පරිභෝජනය කරන විට අපගේ මොළයේ සෛල ඉදිමීමට පටන් ගනු ලබනවා.

මෙය හිස් කබල මත පීඩනය වැඩි කිරීමට සමත් වෙනවා.

ඉතින් අපට ඕනෑවට වඩා ජලය ඇති බවට ලකුණක් ලෙස මතු විය හැකි රෝග ලක්ෂණ 2 ක් වන්නේ ඔක්කාරය හා වමනය කියලා කියන්නේ .

4. අත් සහ පාද ඉදිමීම.

අධික ලුණු සහිත ආහාර අනුභව කිරීම සමඟ විශාල ජල ප්‍රමාණයක් පානය කරන විට ශරීරයේ ජලය රඳවා තබා ගැනීමට හේතු වනු ලබනවා.මෙවිට අපගේ ශරීරයේ සෝඩියම් මට්ටම අධික වන අතර එම නිසා අත් සහ පාද ඉදිමීමට හේතු වනු ලබනවා.

මෙම හේතුව නිසා පසු කාලීනව එඩීමා රෝගය සෑදිය හැකි බැවින් එය මොළයේ මධ්‍යම ස්නායු පද්ධතියේ අක්‍රියතාවයක් ඇති කරවන්නත් සමත් වෙනවා.

රජයෙන්, බැංකු ගිණුමටම බැර කරන්න යන මුදල් ලබා දීම.. කාලය සහ ලැබෙන පිරිස මෙන්න..

රජයෙන්, බැංකු ගිණුමටම බැර කරන්න යන මුදල් ලබා දීම.. කාලය සහ ලැබෙන පිරිස මෙන්න..

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,

You May Like This Video👇 

ReeCha